header ads

පාඨලීගේ පක්ෂයෙන්‌ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්‌?

එක්සත්‌ ජනරජ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරැද්ද යන්න එළැඹෙන සනියේ ප්‍රකාශයට පත්‌ කරන බව චම පෙරමුණේ නායක පාඋරිලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අද(09දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්‌ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින්‌ හෙතෙම මේ බව සඳහන්‌ කළේය.



Post a Comment

0 Comments